Saturday, February 25, 2012

තවත් දවසක් ‍ශනිදා

තවත් දවසක් නිමා විය
අමාරැවෙන් අමාරැවෙන් අඩිය තබා 
කොළඹ 3, 7, 5, 6 ද පහුකර
ආවෙමි හුරැපුරැදු ගේ දොරකඩට

2 comments:

  1. හුරුපුරුදු දොරකඩට
    යා ගන්න බැරිව
    තනිවී සිටිමි
    මම...
    කොළඹ හතරේ

    ReplyDelete
  2. හිතට පුරුදු වුණ තැන් කොතරම්ද
    අපොයි! දමා යන දාකට නම්...

    ReplyDelete