තවත් දවසක් නිමා විය
අමාරැවෙන් අමාරැවෙන් අඩිය තබා
කොළඹ 3, 7, 5, 6 ද පහුකර
ආවෙමි හුරැපුරැදු ගේ දොරකඩට
Saturday, February 25, 2012
පරවී ගිය කුසුමක් විය ඇය අකාලේ
නෑ ඈගේ නෙතු අද සිනා නගන්නේ
ඇගෙ දෙතොල් ගොලුවී
ඇය යන්නට ගොස් ඈතට සැගවී
ඇය නිහඩයි
ඇය අද නිහඩයි
ගිම්හානෙට පෙර දිනකදි රහසින්
පරව ගියා ඇය නොසිතූ මොහොතක
අතීතයේ සිට හමනා මදනල
යලි යලි ගෙනඑයි ඇගේ සුවද පොද
සරසවි බිම තුරැ සෙවණක් යට හිද
ඇය මා කියු ඒ වදන් නොමැත අද
මොහොතින් වියකී යන මිහිදුම මෙන්
ඇගෙ රැව සැගවී යයි නෙතු අද්දර
නිසලව නිදනා ඇය නෙතු විමසයි
තනිකර යනවාදැයි ඔබ මා හද
හමනා මද පවනැල්ලක පැටලී
ඈ වෙත යන්නෙමි රහසින් මම අද
ඇගෙ දෙතොල් ගොලුවී
ඇය යන්නට ගොස් ඈතට සැගවී
ඇය නිහඩයි
ඇය අද නිහඩයි
ගිම්හානෙට පෙර දිනකදි රහසින්
පරව ගියා ඇය නොසිතූ මොහොතක
අතීතයේ සිට හමනා මදනල
යලි යලි ගෙනඑයි ඇගේ සුවද පොද
සරසවි බිම තුරැ සෙවණක් යට හිද
ඇය මා කියු ඒ වදන් නොමැත අද
මොහොතින් වියකී යන මිහිදුම මෙන්
ඇගෙ රැව සැගවී යයි නෙතු අද්දර
නිසලව නිදනා ඇය නෙතු විමසයි
තනිකර යනවාදැයි ඔබ මා හද
හමනා මද පවනැල්ලක පැටලී
ඈ වෙත යන්නෙමි රහසින් මම අද
Tuesday, February 21, 2012
ජීවිතය සොයා පලමු පියවර
අවුරැදු ගාණක් ජීවත් වුනා ඒත් මට හිතෙනවා ජීවිතේ තවම මට හම්බවුනේ නෑ කියලා
ඒත් කාගෙන් කියලා අහන්නද
පුංචි නිසදැසකින්ම පටන් ගන්නම් වැඩේ
සීත පිනි බිදු
දැවෙන හිරැරැස්
මහද සිපිනා
සොදුරැ මදනල්
කියාදේවිද
ජීවිතේ
කදුලු හසරැල්
සතුට දුක මෙන්
සොයා එනවා
කියා දේවිද
ජීවිතේ
ඇවිද යනවා
තෙරක් නොමදැන
ඇවිද යනවා මාවතේ
ඒත් කවදා
සොයා ගනිම්ද
ජීවිතේ
ඒත් කාගෙන් කියලා අහන්නද
පුංචි නිසදැසකින්ම පටන් ගන්නම් වැඩේ
සීත පිනි බිදු
දැවෙන හිරැරැස්
මහද සිපිනා
සොදුරැ මදනල්
කියාදේවිද
ජීවිතේ
කදුලු හසරැල්
සතුට දුක මෙන්
සොයා එනවා
කියා දේවිද
ජීවිතේ
ඇවිද යනවා
තෙරක් නොමදැන
ඇවිද යනවා මාවතේ
ඒත් කවදා
සොයා ගනිම්ද
ජීවිතේ
Subscribe to:
Comments (Atom)
