Wednesday, November 7, 2012

ආදරය කියන්නේ ?

ජීවිතය ඔහේ ගලාගෙන යනවා. එහෙට මෙහෙට යන අතරතුරේ අතින් අල්ලන් යන පෙම්වතුන් දැක්කම අනේ මටත් ජීවිතේ බෙදාගන්න කෙනෙක් හිටිය කියල නම් හිතෙනවා 
එත් ඉතින් තම කව්රුත් නෑ 
ආදරය ඇත්තටම ආදරය කියන්නේ මොකද්ද? 
අනේ මන්දා විස්තර කරන්න තේරෙන්නේ නම් න 
මොකද ගනු ළමයෙක්ට කියල ආදර කරලා නෑ  හ්ම්ම් එහෙමත් නෙමේ ඉතින් දනෝ දනිති 
එකෙන් වැඩක් නෑ ඇත්තටම ජීවිතේ බෙදාගන්න දුක සතුට බෙදාගන්න කෙනෙක් ලග හිටියනම්...